කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දී වසර තුනකට පෙර අනතුරට පත්ව ආබාධිත තත්ත්වයට පත් වු සසංක ජගත් අල්විස් ශිෂ්‍යාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත පිරිනැමුණු රුපියල් ලක්ෂ 37 ක් වටිනා නව නිවසට ගෙවැදීම නිවාස හා ඉදිකිරිම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (09) සිදු විය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මරදාන, සුලෝභීතපුර මහල් නිවාස සංකිර්ණයේ 6 වැනි අදියරේ පහත මහලේ නිවසක් මෙම ශිෂ්‍යායාගේ පවුල වෙත ප්රදානය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ලොකු පිංකමක් කළා කියන්නේ තමන්ගේ වියදමෙන් හදා දුන්නනේ. මේවා ගිය රජයෙන් හදපු ගෙවල් කෙසේ වෙතත් දුප්පත් පවුලක් නම් හොද දෙයක්. (බ)
පහන් අනුන්ට පහනක් වෙන එක අනුන්ගෙන් හෝ කෙරෙන එක ලොකු දෙයක් නේද?එපා එකටයි ඕන එකටයි හැම එකකටම කොක්ක දාන නුගත්තු වෙන්න එපා (බ)
කවුරු කලත් හොඳ දේ හොඳය. මේ දරුවට ජීවත් වෙන්නත් ක්‍රමයක් හදන්න. (ර)
ආණ්ඩුවේ සල්ලි තමුන්ගේ පිනක් ලෙස ගිණුමට වැටෙනවාද ? (බ)
හරිම දුකයි පොඩ්ඩ ගැන (බ)
මේක ලොකු පිංකමක්. දැන්වත් ඒ දරුවාව සනීප කරන්න උදව් කරන්න. (ර)
ඇත්තටම පියාගේ කැඩපත පෙන්වන හොඳ පුතෙක්. තවත් කැඩපත් උන දේශපාලක පුතුන්ට ඔබ හොඳ ආදර්ශයක්. බට ජය! (ර)
තම තමන් කරන දේවල් තම තමන්ට තියේවි. කොයි රජයටත් බැරිවුණා මිනිසුන්ගේ හිත හදන්න. මේ රටේ මිනිසුන්ට ධනාත්මක සිතුවිලි පහළ වෙනකොට ගොඩක් දේවල් පරිහානියකට ලක්වෙලා ඉවරවෙයි. (නි)