
(නිමල කොඩිතුවක්කු)
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය සම්බන්ධයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී අද (31) දිනයේ සිය ශෝකය පළ කළේය.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඇති ශෝක ප්‍රකාශ සඳහන් කිරිමේ පොතේ සටහනක් තබමින් සිය ශෝකය ඔහුගේ පවුලටත් ඉන්දීය රජයට සහ ජනතාවටත් පළ කර සිටියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ ගිහින් හින්දියෙන් ද දන්නේ නෑ කතා කළේ...?