දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාම යෝජනා මණ්ඩලයෙහි සාමාජිකයකු හැටියට කටයුතු කිරීමට නොහැකි බව තමා පක්ෂ නායකත්වයට දැන් වූ බව හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කියයි.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඡන්ද වැඩට තම මුළු ශක්තියම යොදා ඇති බැවින් මෙම තීරණය ගත් බවත් ඒ බව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මීට සතියකට පෙර දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවත් පේ‍්‍රමදාස මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා තමා රට ගොඩ ගත්තේ , අපි සැම දෙනාම ජන්දය දෙන්න ඕනි රාජපක්ෂ රජයට.(අ)
සංග්‍රාමය ඇරැඹූ වගයි(දිල්)
මණ්ඩලයේ වැඩ ගැන දන්නා හින්දා තීරණය කරන්න ඇති (දිල්)
ජනාධිපති වරණයකට මුහුණ දෙන්න යනවා වගේ මහන්සි වෙනවා ඇත්තේ (අ)
බලමුකො හිතන තරම් යකා කළුද කියලා (අ)
සජිත් මහත්තයාට මම නම් කියන්නේ විජය කුමාරතුංග මහත්තයා වගේ වෙනම දේශපාලන පක්ෂයක් හදා ගන්න (දී)
ඔබතුමා කලින්ම දැනගෙන තියෙනවා නේද ඔබතුමාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිපලයක්ද කියලා. ඒක තමයි දැන්ම මේ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ.(නදී)
සජිත් මැතිඳුනි ඔබ හරි. මඩ ගහන්න බලන් ඉන්න අයගෙන් ඈත් වෙලා තව ටික කාලයක් ඔහොම ඉන්න.(නදී)
අනේ ඉතින් මේ වගේ තීරණ ගන්න ඔබතුමා වගේ අය ගැන විශ්වාස කරන් ඉන්න ජනතාවට දෙයියන්ගේම පිහිටයි.....(නදී)
දිනනවා කියල විශ්වාසයක් අපිට ඇති වුණ දවසක ඡන්දේ දෙන්නම්(දිල්)
නියමයි සජිත් (අ)
ඕන් සෙල්ලමක් පටන් ගත්තා
පරදින බව දන්නවනෙ ඉතින් කොහොමෑයි වගකීමක් බාර ගන්නෙ (අ)
පරදින බව දන්නවනෙ ඉතින් කොහොමෑයි වගකීමක් බාර ගන්නෙ (අ)
එයාට ඉතින් මොනාද පුළුවන්?(අ)
ප්‍රේමදාස මහත්තයා හරියටම හරි අපි සැමදා ඔබට සහයෝගය දෙනවා (දී)
ප්‍රතිඵලය දන්නා නිසා මුලදීම අයින්වෙන එක හොඳා.(අ)
ලැජ්ජයි මැතිදුණි...(අ)
සජිත් මහතාණනි හම්බන්තොට දිනලා පෙන්වන්නෙ මෙදා පාර ඡන්දෙන් රටම දිනන්න කලින්...(අ)
සජිත් හරි දක්ෂයි වගකිමක් නැතුව ඉන්න.වගකිමක් නැති එකත් වගකිමක් තමයි. (අ)
සජිත් ඔබ හරි ..වෙලාව එනකම් ඔහොම යමු ...ඔබය අපගේ අනාගත ජනපති .(අ)
තාත්තා ඉන්න කම්ම කොළෙත් ඕකයි , මේ පාරනම් පාඩමක් ඉගැන්විය යුතුය (අ)
සද්දේ විතරයි වැඩ නැත .(අ)
මෙයා හැමදාම මෙහෙමයි . වැඩට බහින්නේ නැහැ . බහින්න වගේ ඉන්නවා .බහින්න කිව්වම පස්සට යනවා . වැට උඩ ඉන්නේ . වැටත් පටලවාගෙන අර ඉස්සර කෙනෙකුත් හිටිය විදියට .(අ)
ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රී තුමනි, ඇති ගරු ජනාදිපති ආර් ප්‍රේමදාස උතුමානන්ගේ නාමය විනාස නොකර නායකත්වය සමග සහයෝගයෙන් කටයුතු කරන්න. පක්ෂය දිනවන තැනට එවිට කටයුතු සැලසෙනු ඇත. ජයවේවා, ජයවේවා, ජයවේවා !!!!! (දී)
සජිත් මහත්තයාගේ ඔය වැඩ පිළිවෙල දිහා බැලුවම මට හිතෙන්නේ මොනවා කිව්වත් එතුමා දේශපාලනයට තාම පුබ්බරුවෙක් කියලයි.(අ)
නියම තීරණයක් (අ)
සජිත් නැතුව බැරිද?(අ)
වගකීම් පහර අරින්නේ, දුරුවල මිනිස්සු. ඉතින් එවැනි මිනිස්සු නායකයන්ට සුදුසුද ? පරාජය ජයග්‍රහණයේ මාවතයි. (දී)
පක්ෂය බේරා ගන්න කියමින් අරගල නොකර දිනිය හැකි පිරිසක් තෝරාදීම සදහා ඉදිරිපත් වීම නියම නායකයකුගේ වගකීමක්. මෙසේ කර අරිමින් වගකීමෙන් ඉවත් වන මෙවැන්නන්ට නිසි දඩුවම් ජනතාව ලබාදෙනු ඇත. තවද නාම යෝජනා මණ්ඩලයේ කටයුතු කලවිට පිරිසක් හෝ අමනාප නොකර ගැනීමට තරමට සජිත් මහතා කපටි වී ඇති බව පෙනේ. (අ)
ජේ.අර ජයවර්දන ලොව ප්‍රථම විධායක ජනාදි පතිතුමා 1977 රුක්මන් ඇතුළු අකීකරු පිරිස එක්සත් ජාතික පක්ෂයෙන් පැන්නුව සජිත්ට මතකද ? පන්නලා මහා මැතිවරණයට ඉදිරිපත් වී 6යෙන් 5ක බලයට ගිය මතකද ? රනිල්ව එතනට තල්ලු කරන්න එපා !!! එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන සියලු පරාජයන් වලට සම්පූර්ණයෙන් සජිත් වගකිය යුතුයි. (අ)
මෙයාගේ තාත්තත් අපේ හමුදාවට බැහැ කියල කොටින්ට හා කියල ඉල්ලන් කාපු හැටි මතකනේ. අපරාදේ කියන්න බැහැ පුතා තාත්තගේ ආදී පාරේම යනවා. මට බය තියෙන්නේ මෙයා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න යයිද කියල. (අ)
දකුණු පළාත් ඡන්දයට මහා ඇමති අපේක්ෂක ලෙස ඉල්ලන්න කියපු වෙලාවේ ඉඳලා මැතිඳුව වෙව්ලන්න පටන්ගත්ත. (අ)
බලය නොදිය යුතු කෙනෙක්. සාමාන්‍ය සිංහලයට අතීතය අමතක උනාට මට හොඳට මතකේ තිබේ. (අ)
හොඳයි සජිත් නියමෙට වැඩ කළා (අ)
මෙයා හැම එකකටම බැහැ කියන්නේ මොකක් හරි නිධාන කතාවක් ඇති නේද? (නදී)
දැන් මහජනයා බලාපොරොත්තු විය යුත්තේ තුන් වෙනි බලවේගය රජ කර වීමයි. (නදී)
මට නම් පෙන්නේ මෙතුමාට ආණ්ඩු බලයක් හිමි උනත් එන අභියෝග හමුවේ පැනල යයි. කිසිම වගකීමක් භාර ගන්නේ නැහැ.(නදී)
සජිත් හරි ආත්මාර්ථකමි පුද්ගලයෙක්.පක්ෂය බෙදන්නේ මෙයා තමා. මතකනේ දයාසිරිට බුද්ධිකට කලදේ (අ)