සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ රෙදි පිළි විකුණු බව කියන ඉන්දියා ජාතිකයකු (37) රෙදි සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක් සමග තෙලිප්පලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ආගමන විගමන කොන්දේසි කඩකිරීමේ චෝදනා යටතේ ඔහු අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉට්කා එනතුරු ඉවසන්න බැරි වුණේ මොකද දන්නේ නැහැ.(ම)
එට්ක ගහලද මන්දා .. ඕකුන් අවොත් ඉදල හමරයි .. (හේ)
ලංකාවෙ අය යුරෝපයේ, ඉතාලි පැනලා හොරෙන් රැකියා කරනවා නම් මේ අය මෙහේ ආවට මොකද? (නි)
අපි දන්නේ නැතිවුණාට අර ගිවිසුම අත්සන් කරලා වගේ! (නි)
අපේ රටට සංචාරක වීසා අරගෙන ඇවිත් කල්ලතෝනි වගේ විවිධ රැකියා කරන අයගේ බඩු සහ මුදල් රාජසන්තක කරලා, විශාල දඩයක් ගහලා, ඇඳන් ඉන්න රෙද්ද විතරක් තියෙද්දී හැකි ඉක්මනින් රටෙන් පිටුවහල් කරොත්, මේ "පිළිකාව" ඔඩු දුවන්න ඉස්සර නවත්වා ගැනීමට පුළුවන් වේවි (හේ)
එට්කා එක ගැහුවම කොහොමට හිටියිද? (ම)
ඉන්දිකගේ දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. (බ)