(යොහාන් භාසුර)
කටුනායක ගුවන්තොටුපලේදී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව දැනට පනවන රුපියල් 25,000 ක රුපියල් දඩය ලක්‍ෂයක් දක්වා ඉහළ දැමීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන තිබේ.
එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා සිවිල් ආරක්‍ෂක කණ්ඩායම් යෙදවීම, එවැනි අක්‍රමිකතා පිළිබඳ පැමිණිළි භාරගෙන ක්‍ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ඇති කිරීමට ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.ෙගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් සහ තැරැව්කරුවන් විවිධ වැඩි වශයෙන් අක්‍රමිකතාවල නිරතවන්නේ යැයි නිරන්තරයෙන් ලැබෙන පැමිණිළි පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණ ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයන් රැවැට්ටුවොත් දඩය වැඩියි