
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලියේ සංචාරක හෝටලයක ගබඩා කාමරයක් තුළ ඇති වූ ගින්නකින් එහි ගෘහ භාණ්ඩ ඇතුලු විදුලි අපකරණ රැසක් ගිනිගෙන විනාශ වූ බව නුවරඑලිය පොලිසිය කියයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති බව කියයි.
ගබඩා කාමරයට කිසිවෙකුත් ගිනි තැබුවේද නැතහොත් විදුලි කාන්දුවක් ඔස්සේ ගින්න සිදු වුනේද යන්න නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇත.

2025 නොවැම්බර් මස 04
791
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරක හෝටලයක ගබඩා කාමරයේ ගින්නක්