ශ්රී ලංකාවෙි සංචාරක සමය ආරම්භ වීමත් සමගම අද (10) අලුයම පහේ සිට පැය දෙකක් පමණ ඇතුළත කටුනායක ගුවන්තොටුපොළ මගී පර්යන්තය පිරී ගියේය. ඊශ්රායලයෙන් පැමිණි සංචාරකයෝ පිරිසක් ඉතාමත් කැමැත්තෙන් එසැණ කැමරාවට මුහුණ දුන්හ.
1
ලාෆ්ස් සිලින්ඩරේට ලිට්රෝ දීමේ සූදානමක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd