(විමුක්ති එස් රුද්‍රිගු)
ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට මසක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.
රටේ සංචාරක කර්මාන්තය යම් ආකාරයක පිබිදීමක් කරා ගමන් කරමින් සිටින බව එයින පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දුන්නේය.
නොවැම්බර් 1 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 51865 ක් පැමිණ තිබේ.
ඉකුත් අප්‍රේල් මස ශ්‍රී ලංකාවට සංචාරකයන් 62980 ක් පැමිණි අතර ඉන්පසුව 50000 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වන විට සංචාරකයන් 620123 ක් පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අසමත්ජාති ජෙප්පන්ගේ..., පුතාණෝගේ ඇතුළු හෙංචයියන්ගේ ඉහමොලවල් රත්වෙලා ඇති... නියම අපතයින් තමයි...
සංචාරකයින් එහා මෙහා යන ජා ඇල නගරය ඉතා අපිරිසිදුයි. කසල හැම තැනම. කැඩුණු පදික මාර්ග හැමතැනම. සංචාරකයින්ට හොඳ ආපනශාලා ඇත. එහෙත් නගරය පිරිසිදු නැත.
ස්තුතියි ඔබට...!
අරගලකාරයෝ නිසා සන්චාරකයෝ එන්නේ නැහැ කියලා කියපු උනුත් ඉන්නවා .
මොන බොරුද?
මේ විශාල පිබිදීම සිද්ධවෙන්න හේතුව තමයි අපේ රුපියලේ වටිනාකම අඩුවීමත් සමග සංචාරකයින්ගේ රටවල්වල මුදල්වල අපේ රටේ වටිනාකම වැඩි වීමයි