නාත්තන්ඩිය-ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ මහා සංඝරත්නය අද පිඩු සිඟා වැඩියහ.

පසුගිය 27 වැනිදා ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට වැඩම කළ භික්ෂූහු ගල් අමුණ සහ අවට ගම්මාවනවල  පිණ්ඩපාතයේ වැඩම කළහ.

විහාරවාසී නාවලපිටියේ ඛේමානන්ද හිමියන්ගේ අනුග්‍රහය අනුව මේ පිංකම් සංවිධානය කර තිබිණි.