ඉන්දිකා රාමනායක
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානය මගින් ගත වු මාස තුනක කාලය තුළ සිදුකළ වැටලීම් වලින් සිඟමන් යැදීමට යොදවා සිටි දරුවන් 18 දෙනකු පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මේ පිරිස අතර පිරිමි දරුවන් 11 හා ගැහැණු දරුවන් 7 දෙනකු සිටි බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.
දරුවන් සව් දෙනකු පරිවාස බාරයට පත්කර ඇති අතර සෙසු පිරිස අධිකරණයේ බැඳුම්කරු මත දෙමාපියන් වෙත බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෞද්ධ රටේ ළමයින්ගෙන් යැපෙන මිනිස්සු... බොහොම ලැජ්ජයි...
මේ බෞද්ධ රටේ පොඩි දරුවන්ගේ අනාගතය ගැන අවදානමක් තියෙනවා...
ළමාහිමිකම් බලන්න ළමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරී කියලා පිරිසකුත්, පරිවාස නිලධාරිනුත් තවත් කණ්ඩායමකුත් ප්‍රාදේශිය මට්ටමේ කටයුතු කරනවා නේද? ඔවුන් හරියට වැඩ කරනවා නම් මෙහෙම වෙන්න පුළුවන්ද?