
(සුජිත් හේවාජුලිගේ )
දරුවන් සිඟමනට යොදවා සිටින්නේ නම් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.
දරුවන් සිඟමනට යෙදවීමේ සිද්ධීන් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සුලභව වාර්තා වන බව පැවසූ සභාපතිවරයා විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස් දරුවන් වැඩි වශයෙන් සිඟමනට යොදවන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට වෙන වැඩක් නැතිවෙයි. රටේ ළමුන් භාගයක් හිඟා නොකා හිඟාකනවා...
මේක නම් හොඳ වැඩක්. ඒ වගේම අපේ පාලකයින් ලංකාව අපකීර්තියට පත්කරමින් ලෝකය වටේ ගිහින් සිඟමනේ යන එකත් නවත්තා ගන්න බැරිද?
කොළඹ හැමතැනම ළමයි හිඟා කනවා.
මොකටද පොලීසියට කියන්නේ? එතකොට හිඟා කකා ලෝකේ වටේම යනඅය ගැන කාටද කියන්නේ? හරි පොලිසියට කිව්වා කියමුකෝ... මොකක්ද ඇති වැඩේ? ඇයි හිඟා කෑම නීති විරෝධිද? ඕකෙන් වෙන්නේ මරලා දාන එක... තවතවත් වැඩිවේවි. බොරු සෝභන නැතිව හිඟාකාලා හරි ජීවත් වෙන්න ඉඩදෙන්න.