IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සිඟිත්තිය සමඟ සොරකමේ ගිය කත ඇතුළු 4ක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)

මාස 11 සිගිති දැරියක අත දරාගෙන   සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර 17 හැවිරිදි   තරුණියක් ඇයගේ සැමියා සහ, තරුණියගේ පියා සහ තීරෝද රථ රියදුරුද වන බව පොලිසිය සඳහන් කරයි.

එම සැකකාරිය සහ සැකකරුවන් සමඟ   රුපියල් 55,000 කට ආසන්න වටිනා කිරිපිටි වර්ග ,සුවඳ විලවුන් ,  ෂැම්පු බෝතල් ඇතුළු දේපල රැසක් සමග ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

තොරතුරකට අනුව  රත්නපුර දෙස සිට  පැමිණ මාර්ග බාධකය හරහා ඉංගිරිය දෙසට යාමට පැමිණි තීරෝද රථයක් නවතා එහි සිටි පුද්ගලයන් පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

සිඟිත්තිය සමඟ සොරකමේ ගිය කත ඇතුළු 4ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site