(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.
මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
පෙළපාලි යන්න උද්ඝෝෂණ කරන්න සිවුරු ඇඳගත්තු පිරිසක් ලෑස්ති වෙලා ඉන්න කතාව ඇත්තක්. ඒ අය මහා සංඝරත්නයට අයත් නෑ.
ඔය කියන්නේ මහා නායක හිමි වරුන්ට බත් බැලයින් කියා ඇමතු ගෞරවනීය පෙරටුගාමී හිමිනම ගැන වෙන්න ඇති!
ඔන්න ඕක තමයි අපි කියන්නේ දියවන්නාවේ 225 කතාකරන්නේ තමාගේ දේශපාලන වාසි තකා කියලා සත්‍ය කියන්න බයයි
මෙතැනදී අරගලකරුවන් සිවුරු දරාගත් තරුණයින් පෙරමුණේ යවමින් බොරදියේ මාළු බාන්න හදනවා. සජබය නායකයාට ඒක තේරුම් ගන්න මොළයක් නොමැත... ඔන්න ඕක තමයි කතාවේ තිත්ත ඇත්ත.
මේ, විහිළු සපයන්නේ නැතුව අර සංස්කෘතික අරමුදලේ කෝටි ගාණක් සල්ලිවලට මොකද කරේ කියලා කියන්න බලන්න...
බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?
සිවුරු දැරූ පමණින් සියලු දෙනාම මහා සංඝරත්නයද? ඔන්න ඔතැනයි ඔහේට වැරදුනේ... උස නම් සිකියුරිටි කොට නම් කම්කරු...!