6 වැනි පන්තියට ළමයකු ඇතුළු කිරීම සඳහා රුපියල් 50,000ක අල්ලසක් ගත්තැයි සැකපිට නිට්ටඹුව සංඝබෝධි විදුහල්පති මාර්තු 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අල්ලස් කොමිසම අධිකණය හමුවේ කියා සිටියේ විදුහල්පතිගේ කාර්යාලයේදී ඔහු අත්අඩංගුවට ගත් බවත් ඒ සම්බන්ධයෙන් ජංගම දුරකථන වීඩියෝවක් ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් පසුපස හඹා යන මේ අවාසනාවන්ත නොතිත් ආසාව නිසා ගෞරවණිය ගුරු සේවය පිරිහෙන අයුරු කනගාටුදායකයි. (ර)