මාතලේ මඩවලඋල්පත නිධානයක් ගැනීමට ගිය සාගර විශ්වවිද්‍යාලයේ බව කියන සිසුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව මහවෙළ පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සාගර සිසුන් තවත් වැඩක
රොෂාන් Saturday, 11 January 2014 11:40 AM
ඔන්න ඉගෙනගන්න අයගේ වැඩ.(නදී)
සංජය මහවත්ත Saturday, 11 January 2014 02:23 PM
මේ සිසුන් ලොකු තැන්වලට ගියහම ඒවාටත් බුදු සරණයි.(නදී)
සත්‍යයා Saturday, 11 January 2014 06:25 PM
කිතුල් ගහට ගිය එකාටත් උත්තර තිබුන නම් මේ අයත් කියාවි පොලව යට ඉන්න මත්ස්‍යය විශේෂයක් ගැන හොයල බලන්නයි හෑරුවේ කියලා.(නදී)
චමින්ද Sunday, 12 January 2014 03:28 PM
ලොකු අයත් හාරන කොට, අපි හැරුවහම මොකද වෙන්නේ කියල හිතෙන්න ඇති.(දිල්)