සිගප්පුරුව වෙනත් රටවල කටයුතු වලට මැදිහත් නොවන බවත් ඊට හේතුව සිංගප්පුරුව වෙනත් රටවල පරමාධිපත්‍යයට ගරු කිරීම බවත් සිංගප්පුරු විදේශ ඇමැති කේ ෂන්මුගම් යාපන පුස්තකාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනාව මාධ්‍යවේදීයකු ප්‍රශ්න කළ විට ෂන්මුගන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.
යාපන පුස්තකාලයට ඇමැති බසයක් ද තෑගි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රමිත බාගෙටනේ කියල තියෙන්නෙ. මෙන්න සම්පූර්න විස්තරෙ: බස් රථයකට යට උන කම්කරුවෙක් නිසා ලිට්ල් ඉන්දියාවල හිටපු ඉන්දියාවෙන් සහ බංගලිදේශයෙන් ඇවිත් හිටපු කම්කරුවො බස් එක ගිනි තිබ්බා. එතනට ආපු ඇම්බ්‍යුලන්ස් වලටත් ගහල කෝලහාලයක් කලා. ඒක කලේ සිංගප්පූරු රජයට විරුද්දව නෙමෙයි. ඒ මදිවට එතනට ආපු පොලිස්සියටත් ඒ මිනිස්සු පහර දුන්නා. ඒත් ලංකාවෙ වගේ සිංගපූරුවෙ වෙඩි තියන්න ගියේ නෑ. පොලිස්සිය අඩුම ගානෙ අත පය පාවිච්චි කරන්න වත් ගියේ නෑ. ගුටිකාගෙන බලාගෙන හිටිය. ඉඳල ඊලඟ දවසෙ මහජනයට කිව්ව තමුන් ලඟ තියන මේ සිදුවීමට අදාල සියලුම පින්තූර රජයට දෙන්න කියලා. ඊට පස්සෙයි වැරදි කරුවො හොයාගෙන විදේශිකයින්ව පිටුවහල් කළේ.(නදී)
ඒ අයට දැන් හිතෙනව ඇති ගුටි කෑව නම් මෙයට වඩා හොඳයි කියල. (ස)
මතකනේ පහුගිය දවසක ඒවගෙ දෙයක් එහෙකරන්න ගිහිල්ල සින්ංගප්පූරු රජය කල දේ. හර්තාල් කරන්න ගිහින් ඔක්කොම පිටුවහල් කරානේ.(නදී)