සිංගප්පුරුවේ සිට කරුංකා මෙට්‍රික්ටොන් 91.5 ක් නිතී විරෝධිව මෙරටට ආනයනය කළ කොළඹ 11 පෞද්ගලික සමාගමකට රේගුව ඊයේ (11) පස් වරුවේ රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කළේය.
ඇමෙරිකා ඩොලර් 117000 (රුපියල් කෝටි15444000 ) වටිනා මෙම කරුංකා තොගය යළි සිංගප්පුරුවට ආනයනය කිරීමට අදාල සමාගමට නියෝග කළ බවද රේගු මාධ්‍ය ප්‍රකාශ නීතී අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු කාර්යක්ෂමතාවේ හැටියට නම් පෙනෙන්නේ කරුන්කා 'හෙරොයින්'...'එතනෝල්' වලට වඩා භයානක දෙයක් බවයි.(නදී)
විජිත හේරත් මහත්තයා මෙය පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ නොකරන්නට මේකත් යට යනවා.(නදී)
සිංගප්පුරුවේ කරුංකත් වේලනවද? (නදී)
හොඳට බලලද යවන්නේ සමහර විට කුඩුත් තිබුනද දන්නේ නැහැ.(නධී)
මෙච්චර වටිනවද කරුන්කා .ගාන වැරදියි වගේ ...............(අ)
අර කුඩු කන්ටෙනරයත් ඔය විදියට ආපසු හරවන්න බැරිද? (දී)
සින්ගපුරුවේ කොහෙද කරුන්කා තියෙන්නේ (දී)