හලාවත මුන්නේෂ්වරම සංගීත සංදර්ශනයක දී සඳුදා රාත්‍රී ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු හා තවත් අයකු රෝහල්ගත කැර ඇතැයි හලාවත රෝහල් පොලිසිය කියයි. තුවාල ලබා රෝහල්ගත වූ පුද්ගලයා පවසා සැරයන් වරයාගේ ඇඟිල්ලක් විකා ඇතැයි ද පොලිසිය පවසයි. ඔහු පවසා ඇත්තේ සැරයන් ඇතුළු පොලිස් නිලධාරීන් තමන්ට පහරදුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! මේ මිනිස්සු මිනීමස් කන්නත් පුරුදුවෙලාද කොහෙද? (නි)