හම්බන්තොට වෙරළ තීරයේ සඳුදා රත‍්‍රියේ දකුණු ආසියා ක‍්‍රීඩා උළෙලේ සංගීත සංදර්ශනයක් අවසනයේ නාවික හමුදාව හා පිරිසක් අතර ගැටුමකින් දෙපැත්තේම පස් දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. පොලූවලින් හා අතින් පයින් පහරදීමෙන් තුවාල ලැබූ නාවික භටයෝ දෙදෙනෙක් මාතර රෝහලට ගෙන යන ලැබූහ. පොලිස් විශේෂ කාර්ය බළකාය හා කැරැලි මර්දන පොලිසිය එක්ව තත්ත්වය සමනය කෙළේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd