ගාල්ලේදී ලබාගත නොහැකි වූ ද්විත්ව ශතකය එස්. එස්. සී. පිටියේදීත් අහිමි කරගත් කුමාර් සංගක්කාර ලකුණු 192 කට දැවී යාම නිසා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) දිවා ආහාරයෙන් පසුව ශී‍්‍ර ලංකා පිල ලකුණු 391 කට දැවී ගියේය. පළමු ඉනිමේදී ලකුණු 160 ක් ඉදිරියෙන් සිටින පාකිස්තානු පිල දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා ඔබේ ශතක දෙකට වටා ඔබෙන් කණ්ඩායමට වෙන සේවය කියලා නිමකරන්න බෑ....
සංගත් එක්ක බෑ....
200 නැති වුණාට ඉනිම බේරුනේ සංගා නිසා
අතට ආපු එක ගහන්න බැරි වුණානේ
සංගා, මම අදත් වැඩ අතපසු කරගෙන බලා හිටියා ඔයාගේ 200 බලන්න.කමක් නෑ.තව තරග තියෙනවානේ
ඔයා නියමයි සංගා
නැවත උත්සාහ කරන්න....