ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (03 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 135 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. පිට පිටම දෙවැනි වර පන්දුවට පහර නොදී සිටීම සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා පිල ඒ සඳහා තවත් ලකුණු 217 ක් ලබාගත යුතුය.
අද ලකුණු 60 ක් ලබාගැනීමත් සමගම පාකිස්තානු පිලට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (2089) ලබාසිටි සුනිල් ගවස්කාර්ගේ වාර්තාව තමන් සතු කරගැනීමට සංගක්කාර සමත් විය. අද දිවා ආහාරය වන විට සංගක්කාර පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරග 15 කදී ලබා සිටි සම්පූර්ණ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2101 කි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන වාර්තාද අනේ
නියමයි සංගා
සංග අනිවාර්යයෙන් අයි.සී.සී එකේ අංක එක වෙනවා සක්‍රයාගේ පුතා වෛම ආවත් දැන් නම් නවත්වනවා බොරු ඔබ රටට වත්කමක්
ඔබ නිහතමානී ක්‍රීඩකයෙක් .ඔබට වරදින්නෑ...කණ්ඩායමට ජය..
ගොඩක් නුවණක්කාර ක්‍රීඩකයෙක්
සංගා, ඔබ මුලු රටටම ආඩම්බරයක් වගේම ගෞරවයක්
සංගක්කාර මුලු රටටම ආඩම්‍බරයක්. ඔබට ඡය
ඔයා නියම සිංහයෙක්, ජාතික සම්පතක්! නිහතමානිව ඔබ යන ගමන තව තවත් ඉදිරියට යාමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා!
සංග ඔහොම යන්
ඔබ වෙළඳ දැන්වීම් අතර නොවිකිණී සිටියානම් කොතරම් අගනේ ද?
අපිට ආඩම්බරයි සංග සුබපැතුම්!
සංගා, ලාරාගෙ ද්විත්ව ශතක වාර්තාව බිද හෙලීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා..!! ඔබට සුභ පැතුම්!!
සංග ඔයාට හදවතින්ම සුභපැතුම් .කණ්ඩායමට අපේ ශක්තිය !
නියමයි සංගා. ශ්‍රී ලාංකිකයකු වීම මට ආඩම්බරයත්
සංගා මෙතක් ලෝකයේ බිහිවුණු අති දක්ෂ වමත් පිති කරැවා ඔබයි.. ඔබේ තාක්ෂණය තරැණ ක්‍රීඩකයන්ට මහත් ආදර්ශයක්..
නියමයි සංග නියමයි
නියමයි සංගා. වීවා එකක් බීලම 200ක් ගහමු.
සංගගේ තියෙන නිහතමානී කමයි, කැපවීමයි තමයි මේ හැම ජයග්‍රහණයකටම මුල
මේ ගමන ඉදිරියටත් යන්න
සංගා ලංකාවට සම්පතක්
සංග ඔයාට හදවතින්ම සුභපැතුම් .කණ්ඩායමට අපේ ශක්තිය !
නිහතමානි පැත්ත ගියත් ඇත්ත කියන ක්‍රීඩකයෙක්
නිහතමානී, පැත්ත ගියත් ඇත්ත කියන ක්‍රීඩකයෙක්.....
මට මෙහේ ඉන්න ඉන්දියන් යාලුවෝ ටිකට විහිලු කළෑහැකි දැන්.නියමයි
අපේ සුභපැතුම් සංගා....
ඔබයි හොදම වීරයා..
ඔබ තමයි හොදම වීරයා..
ඔබයි වීරයා
සංග ඔයාට හදවතින්ම සුභපැතුම් .කණ්ඩායමට අපේ ශක්තිය !
අපිට ආඩම්බරයි සංග සුබපැතුම්