ගාල්ලේදී ලබාගත නොහැකි වූ ද්විත්ව ශතකය එස්. එස්. සී. පිටියේදී සොයා යන කුමාර් සංගක්කාර (නොදැවී 187) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 46) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 89 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 367 ක් ලබා සිටියේය. කඩුලූ 5 ක් අතැතිව සිටියදීම පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ගැලවුණු ශී‍්‍ර ලංකා පිල පාකිස්තානු පිලට වඩා තවමත් ලකුණු 184 ක් පසුපසින් සිටී.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්ගා තමා සුපිරි බෑටා 200 ලබාගන්න මම සුභ පතනවා..