ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (21) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 125 ක් ලබා සිටියේය. ඒ වන විට පාකිස්තානු පිලේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 189 ක් පසුපසින් සිටියහ.
කුමාර් සංගක්කාර (නොදැවී 62) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 59) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්‍ධතාවක් පවත්වමින් පන්දුවට පහර දෙමින් සිටිති.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd