ඉන්දියාවේ ඇසෑම් හිදී පසුගියදා අවසන්වූ 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවය අරලියගහ මන්දිරයේ දී මේ මස 26 වැනිදා පස්වරු 7ට පැවැත්වීමට නියමිතය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු එම අවස්ථාවට එක්වන බවද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි. (නි)
අපේ ක්‍රීඩාවේ අනාගතයට හොද සලකුණක්. (ර)
මෙය නම් අනිවාර්යයෙන්ම විය යුත්තක්. (කෞ)