බස්නාහිර පළාත් රෝග මර්දන සහායකවරු සැප්තැම්බර් 1 වැනිදා සිට ගෙයින් ගෙට යමින් ජනතාව දැනුම්වත් කරන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය කීවාය.
නිවාස, කාර්යාල ඇතුළු ගොඩනැගිලි පරීක්ෂාවට පැමිණෙන රෝග මර්දන හා කසළ කළමනාකරණ සහාය සඳහා උපදෙස් ලබාදෙන බවත් ඉදිරියේදී ඔවුන් පරීක්ෂාකරන සියලු නිවාසවලට කාඩ්පතක් නිකුත් කරන බවත් වෛද්‍ය පෙරේරා මහත්මිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළ අච්චු ගහන්න යන ලක්ෂ ගණනක් සල්ලි එහෙම නම් වතුරේ .....(හේ)