
(යොහාන් භාසුර)
සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම වාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 25 ක් ඒකාබද්ධ ලිපියක් අද (24) සෞඛ්‍ය ලේකම්වරයාට යොමු කළේය.
සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන කොළඹ අද පෙරවරුවේ රැස්වී සෞඛ්‍ය අයිතීන් රැක ගැනීමේ සටනක් ඒකාබද්ධව දියත් කිරීමට ඒකමතිකව තීරණය කර විරෝධතා සංදේශයකට සියළු දෙනා අත්සන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd