(යොහාන් භාසුර)
වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවට කඩිනම් විසඳුම් දෙන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
‘ඖෂධ අර්බුදය සහ වෛද්‍ය හිඟය හමුවේ බිඳවැටෙන නිදහස සෞඛ්‍ය රැකගැනීමට පෙරට එන්න’ යන තේමාව යටතේ සංවිධාකන කළ මෙම විරෝධතාවට වෛද්‍යවරු 1000 ක පමණ පිරිසක් ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශ වෙත පාගමනින් පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd