IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සුඛෝභෝගි රියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ලියාපදිංචි නොකරන ලද සුඛෝභෝගී මෝටර් රථයකින්   අයිස් මත්ද්‍රව්‍ය සහ නීතිී විරෝධී දුම් වැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කෙසෙල්වත්ත බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය  කියයි.

එම සැකකරු සමඟ  රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව‍ය ග්‍රෑම් 25 ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම් වැටි 1000 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 12500 ක් හා ප්‍රවාහනට යොදාගත් සුඛෝභෝගී  මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක් කුලියපදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

 

 

 



අදහස් (1)

සුඛෝභෝගි රියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

de silva Thursday, 10 July 2025 12:05 PM

පොලිසිය පාරේ යන ත්‍රිරෝද රථ, යතුරු පැදි පමණක් නොව අලුතෙන් ලියාපදිංචි කරන ලද ලක්ෂ 250 ට වැඩි වටිනාකමකින් යුතු වාහනත් නවත්වා පරීක්ෂා කරනවා නම් ලංකාවේ සිදුවන විවිඩ ජාවාරම් වල සුල මුල සොයාගැනීමට හැකි බව මගේ අදහසයි. මොකද දැන් තිබෙන මිල ගණන් අනුව සුඛෝපභෝගී මෝටර් රථයක් බොහෝවිට මිලදී ගන්න පුළුවන් ජාවාරම් කරුවෙකුට පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site