රුපියල් කෝටි 106ක පමණ තැන්පතු වංචා කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින කුමාරි අනුරාධිනීට ඇප (සක්විති රණසිංහගේ බිරිය) ඉල්ලා ඇගේ නීතිඥයා කොළඹ මහාධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කළේය. මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා එය විමසා බැලීම ලබන 27 වැනිදාට කල් තැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහෙ ඇප දීල දාන්න.. මොකද මීට වඩා අපරාධ කළ අපරාධ කරන බව රටම දන්න (පොලිසිය නොදන්න) අය නිදැල්ලෙ ඉන්නෙ.. එහෙම පළමුවාම සක්විති කළ වැරැද්ද අඩුයි.. අනික සක්විති ළග සල්ලි දාපු අය දැම්මෙ ඒක නිති විරෝධී බව දැනගෙන..වැඩිපොලියට තියෙන කෑදරකමට..
මාගාව නම් සක්විතිට රස්සාවක් තියෙනවා.ඒක තමයි ආයෙත් ඉංග්‍රීසි පන්ති කරන එක
ඔය කටමැත දොඩන කව්රුත් සල්ලි තිබුනානම් ,මිනිහළඟ දානවා .සල්ලි තිබුන සියලුම තරාතිරම්වල අය මිනිහ ළඟ මුදල් දල තිබෙනවා .සධාරණව හම්බකරපු අය විතරයි පැමිණිලි කරලා තිබෙන්නේ . පහත් තැනින් ජලය ගලාගෙන සල්ලි දාපු අසරණයෝ අමාරුවේ වට්ටලා තව අපහසත් කරවනවා .සක්විති ගැනිට ඇපදීම සුදුසු නැහැ .නිමල්
හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන් සක්විත්තට දුන්නෙ වැඩිකරගන්නයි..!!
ක්විතිට බැනල වැඩක් නෑ.. මමනම් කියන්නේ සල්ලි කෑදර මිනිස්සුන්ට හොදම වැඩේ... තන්හා කාරයන්ට ඔහොම තමා වෙන්නෙ..
මේ වගේ පුවත්වලටත් ප්‍රතිචාර දක්වන්න තමන්ගේ කාලය නාස්ති කරන අය රටට කිසිම වැඩක් නැහැ.. මේ කාට හරි පුළුවන් නම් සුජිත්ට හොද රැකියාවක් හොයලා දෙන්න..
කවුද අහංසක? කෝටි ගණන් වලින් ඔය අය වැඩ කළේ
මේ ලංකාවෙ හිරේ දානවනම් මුදල් වංචා වලට, තව කීදෙනෙක් දාන්න ඕනද? තමන්ගෙ මනුස්සය කරන දේ ගෑනු කෙනා දැනගන්න ඕන.. ඔහොම තව කාලයක් ඉන්න දෙන්න මොකද අහිංසක මිනිසුන්ගෙ සල්ලි විනාශ කළාට...
මැරෙන කන් රිමාන්ඩ් එකේ තියන්න ද හිතන් ඉන්නේ? එක්කෝ චෝදනා ඉදිරිපත් කර නඩු දාන්න, නැත්නම් නිදහස් කර දාන්න. මොනවා ද මේ කෙරෙන වැඩ ? ඇත්තටම අහිංසක අයත් ඔහොම කොච්චර රිමාන්ඩ් එකේ ඇති ද ඔය විදිහට ?
මම ඉගැන්වීමට උපන්නෙක් කියලා ඔය ඉගැන්නුවේ රටටම පාඩමක්....
ඔමු කවුද කියන එක මට වැඩක් නැහැ.. මෙගෙ ලෝකෙ හිටපු වීරයෙක්.. ඔහු හොරකන් කරල නැහැ... මිනී මරල නැහැ.. කුඩු වික්නෙ නැහැ.. මිනිසුන් ඔහුට රැවටුනා වෙන්න ඇති. තන්හාය ජායති සෝකෝ.. කැසිනෝ ගිහිල්ලයි ඔහු නැතිවුණේ.. ඔහු නිදහස් කරල පන්ති කරන්න දෙන්න.. මේ රටේ ලොකු අපරාධකරැවෝ ඔක්කොම එළියෙ..
මහත්තයගෙ අල්ලපු කාමරයෙ ඉදගෙන මෙයා තමා හැම ගණුදෙනුවක්ම නාවල කාර්යාලයේ කළේ.. ඒකාලෙ මෙයාගෙ කට හරි සැරයි...
මට මතකයි ඉස්සර සක්විති කියනවා "මම ඉගැන්වීමටම උපන්නෙමි" කියා. සත්‍ය වශයෙන්ම ඔහු ඉගැන්වීමට දක්ෂයි. ඒ නිසා ඔහුගේ බිරිඳට ඇප ලබාදුන්නොත් හොඳයැයි මගේ අදහසයි. සක්විතිට වුවද ඇප ලබාදෙන්නේ නම් මම අවංකවම සතුටු වෙමි.
අනේ දුවල පුතාල විස්තරේ පොඩ්ඩක් බලල කියන්න ඇයි මෙයා ඇප ඉල්ලලා තියෙන්නේ?
කුමාරි හරි... ඒත් එළියට ඇවිත් ගැලවීමක් තියේවිද ?
සක්විතිගේ සුපිරි මොළයෙන් කළ සුපිරි වැඩ වලට වන්දි ගෙවීමට සිදුවුනේ අසරණ බිරියටයි
දැන් බොරැවට සක්විතිට බනල වැඩක් නැහැ.. හිරේ දාන්න ඕන සක්විතිගාව සල්ලි තැන්පත් කරපු මොලේ කළදක්වත් නැති පොලී කෑදරකමට ගිය මිනිස්සුන්ව
අනේ මෙහෙම රටක්...
මට නම් මෙ දෙන්න ගෑන දුකයි ... අත්තටම දෑන් මෙයල ගාව සල්ලියි බලයයි නෑති නිසා හිරබත් කන්නෙ නෑත්තම් මෙලහටත් එලියෙ... අනික අද ලංකාවෙ ලොකු ලොකු අපරද කරපු අය කොච්චරවත් නිදහසේ ඉන්නවද.. සමහර අය දෑන් පාලකයොත් වෙලා.. මන් කියන්නෙ සක්විති නෑතත් මෙයාව නිදහස් කරන්න කියල..
ගණන් කිරීමට තරම් අපහසු මුදලක් කෙටි කාලයකින් උපයන්නට නම් ගණිතයේ සරලම සමීකරණය පාවිච්චි කළ යුතුයි කියල කතාවක් තියෙනවා. තමන් වෙරවීරියෙන් හරිහම්බ කරපු මුදල් සිය දහස් ගුණයකින් වැඩිකර ගැනීමට මිනිසුන් ඉහත කී සරලම සමීකරණය සොයා ගියා. එයා කළේ ඒ සමීකරණය කුමක්දැයි ඔවුනට ඉදිරිපත් කිරීම..... රටට ජාතියට තමන්ගේ මුදල් ආයෝජනය නොකර ධනවතුන් වීමේ ආශාව තිබු මිනිසුන් ගැහැණුන් ඒ කූඨප්‍රාප්ත චෞරයාට හසු උනේ ඒ නිසයි.
හිරේ තියන් හිටිය කියලා මිනිස්සුන්ගේ සල්ලි හම්බවෙන්නේ නෑනේ ? අපේ සල්ලි වලින්මනේ තව හිටියත් නඩත්තු වෙන්නේ....
සෑම අසාර්ථක පිරිමියකු පිටුපසම ගෑණියක් සිටී
සක්විති ජෝඩුවටත් අත දිග ඇරලා වියදම් කරන්න සල්ලි තිබුණානම් මෙලෙහකටත් එළියේ
මහත්තයා මේ වැරදි කරද්දි ඇයි නෝනා බලාගෙන හිටියේ
මහත්තයාගේ වැරදි වලට ගෑණු මොනවා කරන්නද?
කාපුවා දිරවලා ඉවරද දන්නේ නෑ
ඔන්න ඔහේ නිදහස් කරන්න.නැත්නම් පොදු සමාවක් දෙන්න
කරන කලට පව් මිහිරිය මී සේ -විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..
මේ වගේ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන ලෝයර්ස්ලත් ඉන්නවනේ