IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සකර්බර්ග්ට තවත් පුංචි මැණිකක්

ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, 'මෙටා' ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි.

තෙවැනි දියණියගේ නම ඔරේලියා චැං සකර්බර්ගග්ය. 'ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්'  යනුවෙන් සකර්බබර්ග් සිය දියණිය ගැන සටහනක් ද තබා ඇත.

සකර්බබර්ග්, විවාහ වී සිටින්නේ ප්‍රිසිලා චැං සමගය.

සකර්බර්ග් පළ කළ ඡායාරූපයට මේ වනවිට 'ලයික්' ලක්ෂ ගණනක් හිමි වී ඇති අතර, ලොව නන්දෙසින් සුබ පැතුම් ගලා එමින් පවතී.

සකර්බබර්ග් සහ ප්‍රිසිලා චැං, විවාහ වූයේ 2012 වසරේදීය. ඔවුන්ගේ වැඩිමල් දියණියන් වන්නේ 7 හැවිරිදි මැක්සිමා සහ 5 හැවිරිදි ඕගස්ට් ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

සකර්බර්ග්ට තවත් පුංචි මැණිකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site