පොලිසියේ ”බී” වාර්තාවල චෝදනා කෙරෙහි අධිකරණය විශ්වාසය නොතැබිය යුතු යැයි ද නීතිමය ඇසින් ඒ දෙස බැලිය යුතු යැයි ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කීවාය. හෙරොයින් මිලිග‍්‍රෑම් 600ක් ළඟ තබාගත් සැකකරුවකු මුදාහැරීමට උසාවියට බලය ඇතැයි මහේස්ත‍්‍රාත්වරිය කීවාය. වස විස ද්‍රව්‍ය හා භයානක ඖෂධ පනතේ 54 ඒ වගන්තිය යටතේ අධිකරණයට එවැනි බලයක් නැතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු දැක්වීය. එම පනතේ නොපැහැදිලි තැන්හි වාසිය සැකකරුට ලැබෙන බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරු තීන්දුවක්