
(ඩී.ජී.සුගතපාල)
නිල්වැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ස්කිපර්වරයා මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි යාත්‍රාවේ හිමිකරු දික්වැල්ල පොලිසියට පැමිණිලි කර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ පසුගිය 17 වැනි දින නිල්වැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ජය ඉසුරු නමැති බහුදින යාත්‍රාවේ ස්කිපර්වරයා වේ.
ඔහු මුහුදට වැටි අතුරුදහන්ව ඇති බවට එහි සිටි ධිවරයන් වී.එම්.එස්.තාක්ෂණය මගින් ගොඩබිමට දැන්විමෙන් පසු යාත්‍රා වේ අයිතිකරු ඒ පිළබඳව පොලිසියට පැමිණිලි කර ඇත.ෙ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd