
(නිමල් ජයරත්න )
පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අසල බසයෙන් බැසීමත් සමඟ අත්විලංගු සහිතව පලාගොස් ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
පලායන අවස්ථාවේ දී එක් සැකකරුවෙකු අත් විලංගු සහිතව පළාගොස් ඇති අතර, අනෙතක් සැකකරුවා ළඟ අත් විලංගු තිබි ඇති බවටද තොරතුරු ලැබී ඇති බව හිඟුරක්ගොඩ පොලිසියේ සඳහන් කරයි.
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ මෙම සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව බන්ධනාගාරයට යොමු කර තිබූ අතර, ඊයේ (9) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයකින් රැගෙන ගොස් ප්‍රධාන ගේට්ටුව අසලින් සැකකරුවන් දෙදෙනාම බැස්සවීමෙන් පසු මෙලෙස පලාගොස් ඇති බවද හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරුවෝ මාංචු සමඟ පළා යති