(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ )
බැඳුම්කර කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් වැදගත්ම තොරතුරු හා සාක්කි සඟවන්නැයි අර්ජුන ඇලෝසියස් මහතා තමන්ට පැවසූ බව පෑන් ඒෂියා බැංකුවේ ප‍්‍රාථමික ගැණුම්කරණ ඒකකයේ සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය.
පසුගිය තුන් වැනි දා තමා අර්ජුන ඇලෝසියස් මහතා හමුවීමට ගිය අවස්ථාවේ එසේ කී බවද ඩයස් මහතා කීවේය.
ඔහු මේ බව කීවේ බැඳුම්කර කොමිසම හමුවේ අද (19) සාක්කි දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මදිවට ඒවා වහන්න අනුන්ටත් හොරවැඩ උගන්වනවා. යු.එන්.පී ඡන්ද දායකයිනි, ඔබලා මහන්සියෙන් ලද ජයග්‍රහණයට තවමත් නිදැල්ලේ ඉන්න මේ අය ඔබලාගේම අයද? ඔබලා ගැන අප්‍රමාණ දුකක් දැනෙනවා.
මාධ්‍ය ආයතනයක් විසින්, මෙම වංචනික කණ්ඩායම මිලදීගෙන ඇති බවට යන ප්‍රචාරය ඇත්තද?
එහෙමද ආස ?
මෙච්චර සාක්ෂි තිබෙද්දී මේ ටික අල්ලලා රිමාන්ඩ් කරලා දමල නඩු නොපවරන්නට හේතුව කුමක්ද ?
නිතිය මකුළු දැලක් වගේ කියල සෝබිත හාමුදුරුවෝ සඳහන් කලා මට මතකයි, පොඩි අය පැටලෙනවා ලොකු අය දැල කඩාගෙන යනවා