(ඩී.ජී. සුගතපාල)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරිමේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධාරින් මෝටර රථයක තිබි සැකකට යුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමග මෝටර් රථයේ ගමන්ගත් සිව් දෙනකු අත් අංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 35,31,22,21 යන වයස්වල පසුවන තණමල්විල,ඇතිලිවැව.සහ පයාගල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ සිව්දෙනෙකි.
සැකකරුවන් පවසා ඇත්තේ වැලිගම ප්‍රදේශයේ මිතුරොකුගේ නිවසට පැමිණි බවය. මෙම රන් ආලේපිත කුඩා බෝල නිවසේ තිබෙන පිත්තල පහන් අලුත් වැඩියාකිරිම සඳහා මෙයට සති කිහිපයකට පෙර මහනුවර පිළිමතලාවෙන් මිලදි ගත් ඒවා බවද සැකකරුවන් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැක රන් බෝල සමග හතරක් අත්අඩංගුවට