
(ගයාන්සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )
මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද බවට සැක කරන ලද ජිප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53 ක් වන හිඹුටාන, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
(ඡායාරූපය -බිමල් ශ්‍යාමන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට එකලස් කරපු වාහන කියන එකේ තේරුමක් නැහැ.. මේවා ගෙඩිය පිටින් රේගුවට පගාව දීලා ගෙඩිය පිටින් ලංකාවට ගෙනාපු වාහන