ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහා කොමසාරිස්වරයා 2006 අගෝස්තු 14 වැනි දා කොළඹ කොල්ලුපිටියේ දී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එස්. සිවනාදන් රාජා ඊට සම්බන්ධ නැතැයි රහස් පොලිසිය කළ ඉල්ලීම අනුව ඔහු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. මේ ප්‍රහාරයේ දී මහාකොමසාරිස් බේරැණු නමුත් හත් දෙනෙක් මරැමුවට පත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd