2014 ජනවාරි 13 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 99 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබ සිටිති. එහෙත් ඔවුනට එරෙහිව ඇති විනය පරීක්ෂණ නිසා පත්වීම් ලබා දී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මේ ලැයිස්තුවේ මා දන්නේ අංක එකට ඉන්න නිලධාරිතුමා පමණයි. එතුමාගේ සේවයට ගරු කිරීමක් ලෙසින් මම මේ උසස්වීම දකිනවා. පොලිසියේ හොඳ නම රැකගෙන මහජනයාට සේවය කරන්නට ඔබතුමාට තවත් මේ උසස්වීම තවත් අත්වැලක් වේවා! (නි)
මට නම් හිතෙන්නේ සෘජුවම ඒ.එස්.පී. තනතුරට නම් මේ කපේට නැවත ගන්න එකක් නැහැ වගේ. (නි)
කෙලින්ම මේ තනතුරට ගන්න ඉස්සෙල්ලා, රටට සෑහෙන්න කාලයක් සේවය කරපු මේ අයට තනතුරු දීපු එක හොඳයි. සැමට තෙරුවන් සරණයි. (ස)