IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සීඅයිඩියේ පැමිණිලි කඳු ගැහිලා


(සුජිත් හේවාජුලිගේ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව  හැටදහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද  විජේපාල මහතා පැවසීය.

සම්පත් ගැටලු හේතුවෙන් එම පැමිණෙන විභාග කිරීමට බාධා මතුව ඇති බවත් එහි  පැමිණිලි ප්‍රමාණය අඩු කරගැනීමට  කටයුතු කරගෙන යන බවත්  ඔහු සඳහන් කළේය.

ජනතාවට සිය පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගේම නාරාහෙන්පිට  කම්කරු ගොඩනැගිල්ලේ හත්වැනි මහලේ විවෘත කෙරුණු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටද ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

 

 



අදහස් (7)

සීඅයිඩියේ පැමිණිලි කඳු ගැහිලා

Arun Friday, 05 September 2025 11:58 AM

59,000 ක්ම මාලිමාවේ වෙන්න ඇති

:       12       9

Lalla Friday, 05 September 2025 12:22 PM

මහජනතාව රජය බලයට ගෙනාවේ ප්‍රශ්න විසඳන්න මිස රජයේ අපහසුතාව මහජනතාවට දැනුම්දීමට නොවේ. අවශ්‍ය තත්ත්වය සඳහා විසඳුම් දෙන්න රජයකට ශක්තිය තිබෙන්නට ඕන නේද?

:       2       12

මහසෙන් Friday, 05 September 2025 01:48 PM

ජනපති වෙන්න පෙර අනුර.අන්න එයා මාධ්‍ය ගෙන්නලා, ෆයිල් ගොඩගහගෙන අහබු ලෙස තෝරන්න කියලා ඒ ෆයිල් ඇදලා ලොකූ වැඩක් කලා.ඒවායේ තියෙනවා.කීවේ නම් වෙන වෙන ඒවා.ඒ ෆයිලුත් තියෙනව ද දන් නෑ ගොඩගැහිලා.

:       2       5

යෝගා Friday, 05 September 2025 01:48 PM

තාම පත්වෙලා මාස 10යි. අවුරුදු 5 හිටියොත් පැමිණිලි මිලියනය පනියි. ඒතරමටම දූෂිතයි ආණ්ඩුවයි ඇමැතිලයි.

:       13       9

පොඩිඑකාFriday, 05 September 2025 04:05 PM

යෝගාගේ මන්ද බුද්ධික බවේ මහිමය. තවම තේරිලා නෑ. ඒ තියෙන්නේ උන්දැලාගේ උන්නැහේලාටම විරුද්ධව දාපු පැමිණිලි කියලා...!

:       4       9

විපරමා Friday, 05 September 2025 03:56 PM

අලිබබා සහ හොරු හතළිහ ඇතුලු හිටපු දූෂිත දේසපාලුවෝ කරලා තියෙන්නේ එසේ මෙසේ වැඩ නෙවෙයිනේ...,

:       6       12

SuddaSaturday, 06 September 2025 03:18 PM

ඇයි විපරමා දැන් ඉන්න කට්ටියව අමතක වුනාද​? අර ගොඩනැගිල්ලකට හොර ඔප්පු හදලා කුලියට දීපු ඇමැතිලා, එතකොට පාරේ ගිය මිනිස්සුන්ව බීගෙන රිය පදවලා හප්පපු ලේකම්ලා... ඔන්න ඒ ලිස්ට් එකත් එනවා. හැබැයි ඔය පැමිනිලි ගොඩ අඩු කරන්න වෙන්න ඇති එක නඩුවක් දැන් මග නවත්තලා ලේකම් නිදහස් උසාවිය වරදකරු කියන්නෙත්, අනික් නඩුවේ විත්තිකාර ඇමැතිලාට විරුද්ධව මුකුත් කෙරෙන්නේ නැත්තෙත්. විපරමා මොකද ඒ ගැන කියන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site