මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩු විභාගයේ දෙවැනි වගඋත්තරකරු හෝමාගම හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චරිත් ඒ බී ජයසුන්දර මහතා අද පැවැති නඩු විභාගයට ද සාක්කි විභාගය සඳහා පෙනී නිසිටි අතර මේ වන විට ඔහු එකොළොස් වතාවක් නඩු විභාගයට පැමිණ නැතැයි ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.
එක්නැලිගොඩ මහත්මිය එලෙස පැවසුවේ ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇව විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩුව අවසන්වී අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.(දී)
මම නම් හිතන්නෙ නැහැ අල්ලන්න පුළුවන් වෙයි කියලා (නි)
උත්සාහය හොඳයි, බාහිර බලවේග වලට යටනොවී වැඩ කළා නම් (නි)
එයාලා එන්නේ නැහැ (නි)
ඉතාම කණගාටුදායකයි. වෙන කෙනෙක් මෙහෙම කළා නම්....? (නි)
මේක අනේ හොරෙන් පොල් ගෙඩියක් අහුලා ගත්ත අහිංසක මනුස්සයෙකුට උනා නම් (දී)
මේ දිරිය කතට ජයක් ඉක්මනින් ලැබේවා (ස)
මොකටද මේ නඩුවක්? වගකිවයුතු පුද්ගලයෙක් වගකිවයුතු ආයතනයකදී කළ ප්‍රකාශ වලට අනුව නම් එහෙම දෙයක් වෙලා නැහැ. (නි)
සෝමපාල හරි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (දී)
මෙයාලට කවදා සදාරණයක් ඉටුවෙවිද දන්නේ නැහැ.නමුත් දිරිය කාන්තාවක්. (දී)
අපට නම් කවුද කියනවා ඇහුනේ කරුමක් පල දීල තමයි ප්‍රගීත්ට ජීවිතයෙන් සමුගන්න උනේ කියල. මුහුද මැද්දේ තවම පිහිනනවද දන්නේ නැහැ.(දී)
වෙන කෙනෙක් නම් නඩු වාර 2 කට ආවෙ නැත්තන් වරෙන්තු (දී)