(ඩයනා උදයංගනී)
පසුගිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් පසුව ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියරේ පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ප්‍රතිඵල නොවැම්බර් අවසානයට පෙර නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ප්‍රකාශ කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd