IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සා.පෙළ. ප්‍රතිඵල නිකුත් වෙයි

(දිල්රුක්ෂි ග්‍රේරු)

අධ්‍යන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යපෙළ )  විභාගයේ ප්‍රතිළුල අද (27) නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි.
 
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන WWW.doenets.lk  වෙබ් අඩවියෙන් සහ www.results.exams.gov.lk   යන වෙබ් අඩවි සඳහා පිවිස නිවැරදිව විභාග අංක අතුළත් කර ප්‍රතඵල බලා ගත හැකි යැයිද විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 717,246 දෙනකු පෙනී සිට ඇත.
 
එයින් පාසල් අයදුම්කරුවන් 433,189 දෙනකු  වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 284,057 කි. විභාග මධ්‍යස්ථාන 4,989 කදී විභාග පැවති අතර සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 542 කි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය  වන්නේ නම්  පහත සඳහන් දුරකතන අංක මගින් විමසීම කළ හැකි බවද  කොමසාරිස්වරයා දන්වා සිටී.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 011-2784208 / 011-2784537/011-3188350/011-3140314 සහ ක්ෂණික ඇමැතිම් අංකය 1911



අදහස් (0)

සා.පෙළ. ප්‍රතිඵල නිකුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site