නිතර වශයෙන් දැන්වීම්වල සහ ගීත රූප රචනාවලට දක්නට ලැබෙන ඇය මේ වනවිට නිවේදිකාවකි. නිරූපණය තුළින් ක්ෂේත්‍රයට පැමිණි ඇය, මියුසික් වීඩියෝ තුළින් ජනප්‍රියත්වයට පත් වූ අතර, දැන් සිරස රූපවාහිනි තුළ නිවේදිකාවක ලෙස සේවය කර ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමට සිංදුවක් කියන වීඩියෝවක් එක් කරලා තියෙනවා. ගොඩක් අයනම් කියන්නේ ශෙහානි ජාත්‍යන්තරයට යන්න උත්සහ කරනවා කියලයි.
වීඩියෝව සහ ඡායාරූප අනුග්‍රහය - ෂෙහානිගේ ෆේස්බුක් ගිණුම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd