IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ෂාරුක් එන බව නිල වශයෙන් දැනුම් දෙයි

(ඩේලිමිරර් ඇසුරිනි)

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්ඛාන්, ලබන අගෝස්තු දෙවැනිදා මෙරට සංචාරය කිරීමට නියමිය. බොලිවුඩ් රජු,මෙරටට පැමිණෙන්නේ ‘සිටී ඔෆ් ඩී්‍රම්ස්’ හෝටල සංකීර්ණ නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයටසහභාගී වීමටය.

අගෝස්තු දෙවැනිදා තමන් ශ්‍රීලංකාවට පැමිණෙන බව ෂාරුක් නසිල වශයෙන් තහවුරු කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේය.

‘සිටී ඔෆ් ඩ්‍රීම්ස්’ හෝටල සංකීර්ණය, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ මෙල්කෝ රිසෝට්ස්ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඒකාබද්ධ සුවිශේෂී ව්‍යාපෘතියකි.



අදහස් (2)

ෂාරුක් එන බව නිල වශයෙන් දැනුම් දෙයි

මාලිමාගැත්තා Wednesday, 02 July 2025 01:58 PM

දැන් අපි මොනවද කරන්න ඕනෑ?

:       1       7

JayasekaraWednesday, 02 July 2025 02:31 PM

එයා.... එයා ඉන්දියා වලින් එනවා නම් අපිට කට්ටඩියෝ යවලා... එකට ජපකරපු නූලක් රෝදෙ ගැටගහන්න වගේ වැඩක්...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site