IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ශාෆ්ටර්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කල් යයි

(නිමන්ති රණසිංහ )

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ශනය ලබන 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (22)  නියෝග කළේය. 

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) යළිත්  අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම මරනය සිදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න  තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බවත් මෙය දීර්ඝ විමර්ශනයක් බවට පත්වී ඇති බවත් අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති  නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේය.

ඒ අනුව මෙම සිද්ධිය කැඳවන පුරෝගාමී විනිසුරුතුමිය හමුවේ එම නඩුව කැඳවීම සඳහා ලබන අපේ මස 4 වෙනිදා දක්වා නඩුව කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ ලෙස නියෝග කළේය .

 



අදහස් (2)

ශාෆ්ටර්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කල් යයි

fairoos Wednesday, 22 March 2023 12:30 PM

නියම කඹ ඇදිල්ලක් දැනටමත් සාක්ශි විනාශ වෙලා ඇති.

:       0       10

කිරිපුතා Wednesday, 22 March 2023 01:03 PM

සාමාන්‍ය ජනතාව වන අපි නොදන්න පුදුමාකාර දේවල් අපේ රටේ වෙන්නෙ. මේකත් යට ගහන හැඩක් තමයි පෙනෙන්න තියෙන්නෙ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site