(නිමන්ති රණසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් බැවින් එම දේහය මරණකරුගේ ඥාතීන්ට භාර දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මරණයට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවට නියෝග අද (25) කළාය.
මරණයට පත් දිනේශ් ශාෆ්ටර් මහතාගේ සහෝදරයා වන රමේශ් ශාෆ්ටර් සහ මරණකරුගේ මස්සිනා වන ජේම්ස් මැතිව් යන දෙදෙනා ට මුදා හරින ලෙසට ද අධිකරණය එම විද්වත් කමිටුව ට නියම කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විසඳෙනවා නම් මොනවා කරන්න බැරිද?