වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශාන්ත සර්වේශෂ් විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. බී.ආර්.සී. පිටියේදී පැවැති අවසන් පුර්ව තරගයේදී රාජකීය විදුහල් ‘බී’ පිල පරදවා කඩුලූ 7 ක ජයක් ලබා ගැනීමට සර්වේශෂ් විදුහල් පිල සමත්විය. රාජකීය විදුහල් ‘බී’ පිල ඕවර 25.4 කදී සියලූ දෙනා දැවී 43 (විමුත් චන්ද්‍රසේන 6/4, ඉසුරු ලීලාරත්න 6/2, රමේෂ් නිමන්ත 9/2, ප‍්‍රමෝද් වීරසේකර 15/2) ශාන්ත සර්වේශෂ් ඕවර 18.3 කදී කඩුලූ 3 ට 47 (ජී.කරුණාරත්න 6/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd