
(අංජුල මහික වීරරත්න)
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් සකසන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට පැවසීය.
ස්වාධීන විශේෂඥයන්ගේ දායකත්වයෙන් එම විමර්ශනය සිදු කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවද අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බවත් නව රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට තීරණය කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී කීවාය.
අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට කටයුතු කළ යුතු යැයිද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය .
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන අගමැතිනියගෙන් විමර්ශනයක්
NIMAL Thursday, 26 September 2024 08:40 PM
ලංකාවේ මාධ්‍ය තුළ පලකිරීමට සිදුව තිබෙන බහුතර ප්‍රචාරණයන් සමාජ පරිහානිය පිළිබදව පලවන වාර්තා වේ දුෂණය, සොරකම, වංචා, මත්ද්‍රව්‍ය