
(යොහාන් භාසුර)
ප්‍රශ්න කීපයක් පිටවීමෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ ශිෂ්‍යත්ව විභාගයේ (2024) ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (23) පැවසුවාය.
ශිෂ්‍යත්වය විභාගය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය හේතුවෙන් අධිකරණය ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට දුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය පාරජය පිළිගැනීම...
කරුණාකර මට ලකුණු දෙන්න.