දකුණු ආසියා සාක් කලාපිය රටවල ශිෂ්‍ය භටයන් නියෝජනය කරමින් නේපාලයේ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් රමීන්ද්‍ර චෙට්රිගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජති පිරිසක් හා ආරක්ෂක මණ්ඩලීක ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවක් ඔක්තෝබර් 21 වැනි දා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයයේ දී සිදු විය.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක ව්‍යුහය ඒකාබද්ධ මෙහෙයුම් සංකල්පයෙහි පරිණාමය ත්‍රිවිධ හමුදා කාර්යභාරය සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳ ශිෂ්‍ය භටයෝ එහිදී දැනුවත් කරනු ලැබුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd